☰
60. කුටියක පදිංචියට මං ආවේ උතුම් අදහසක් හිතේ තියාගෙන. මගේ ඒ උතුම් අදහස ඉටු කරගන්නට පුළුවන් වුණා. ආර්ය සත්‍යාවබෝධයත් දුකින් නිදහස් වීමත් ලබාගත්තා. හිතේ මුල් බැසගෙන තිබුණ මානය මුලින් ම උදුරා දැම්මා.
මෙය වනාහී ආයුෂ්මත් සීවලී නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
හයවෙනි වර්ගය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-6-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M