ඛුද්දක නිකාය

ථේර ගාථා

1.6.8. රමණීයකුටිකත්ථේරගාථා

1.6.8. රමණීයකුටික තෙරුන්ගේ ගාථාව

58. රමණීයෝ මේ කුටිකා සද්ධාදෙය්‍යා මනෝරමා
න මේ අත්ථෝ කුමාරීහි යේසං අත්ථෝ තහිං ගච්ඡථ නාරියෝ’ති.

58. මං සිටින මේ කුටිය හරි ලස්සනයි. මේක ශ්‍රද්ධාවෙන් ම සාදා දීපු එකක්. හරිම සිත්කලුයි. ඒ වුණාට මට කාන්තාවන් ගෙන් වැඩක් නෑ. පින්වත් ළඳුනේ, යම් කෙනෙකුට ඔබෙන් පලක් වේ නම්, එහි ම යාගන්න!

ඉත්ථං සුදං ආයස්මා රමණීයකුටිකෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් රමණීයකුටික නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-6-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M