ඛුද්දක නිකාය

ථේර ගාථා

1.6.7. දුතියකුටිවිහාරිත්ථේරගාථා

1.6.7. දුතිය කුටිවිහාරි තෙරුන්ගේ ගාථාව

57. අයමාහු පුරාණියා කුටි අඤ්ඤං පත්ථයසේ නවං කුටිං
ආසං කුටියා විරාජය දුක්ඛා භික්ඛු පුන නවා කුටී’ති.

57. මේ කුටිය හරි පැරණි එකක්. ඉතින් අලුත් කුටියක් හදා ගන්ට ආශාවක් තියෙනවද? ඔය කුටි ගැන හිතේ තියෙන ආශාව අත්හැර දමන්න. පින්වත් භික්ෂුව, අලුත් කුටියක් යනු දුකක් මයි.

ඉත්ථං සුදං ආයස්මා දුතියකුටිවිහාරිත්ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් දුතිය කුටිවිහාරි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-6-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M