ඛුද්දක නිකාය

ථේර ගාථා

1.6.6. කුටිවිහාරිත්ථේරගාථා

1.6.6. කුටිවිහාරි තෙරුන්ගේ ගාථාව

56. කෝ කුටිකායං භික්ඛු කුටිකායං
වීතරාගෝ සුසමාහිත චිත්තෝ
ඒවං ජානාහි ආවුසෝ
අමෝඝා තේ කුටිකා කතා’ති.

56. “ඔය කුටියෙ ඉන්න කවුද?” “සිත ඉතා හොඳින් සමාධිමත් කර ගත් වීතරාගී භික්ෂුවක් මේ කුටියෙ ඉන්නෙ.”

“හොඳයි, ඇවැත්නි, එහෙම නම් මෙය දැන ගනු මැනව. ඔබ වෙනුවෙන් මේ කුටිය කරදීම හිස් දෙයක් නම් නොවේ.”

ඉත්ථං සුදං ආයස්මා කුටිවිහාරිත්ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් කුටිවිහාරි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-6-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M