ඛුද්දක නිකාය

ථේර ගාථා

1.6.5. අඤ්ජනවනියත්ථේරගාථා

1.6.5. අඤ්ජනවනිය තෙරුන්ගේ ගාථාව

55. ආසන්දි කුටිකං කත්වා ඕගය්හ අඤ්ජනං වනං
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.

55. මං මේ අංජන වනයට ආවට පස්සේ හාන්සි පුටුව ම යි කුටිය හැටියට පාවිච්චි කළේ. ත්‍රිවිද්‍යාව ලබා ගන්ට මටත් පුළුවන් වුණා. බුදු සසුන සම්පූර්ණ කරගන්ට පුළුවන් වුණා.

ඉත්ථං සුදං ආයස්මා අඤ්ජනවනියෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් අඤ්ජනවනිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-6-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M