☰
54. මේ වැස්ස ඇද හැලෙන්නේ සුන්දර ගීතයක් වගේ ම යි. සෙවිලි කළ මේ කුටියත් හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නෙ. මා ඒ කුටියෙ ඉන්නෙ තණ්හා රහිතවයි. ඉතින් වැහි වළාකුල, ඕනෑ තරම් වැසි වසින්න.
මෙය වනාහී ආයුෂ්මත් උත්තිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-6-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M