ඛුද්දක නිකාය

ථේර ගාථා

1.6.3. වල්ලියත්ථේරගාථා

1.6.3. වල්ලිය තෙරුන්ගේ ගාථාව

53. වස්සති දේවෝ යථා සුගීතං
ඡන්නා මේ කුටිකා සුඛා නිවාතා
තස්සං විහරාමි අප්පමත්තෝ
අථ චේ පත්ථයසි පවස්ස දේවා’ති.

53. සුන්දර ගීතයක් වගේ ම යි මේ වැස්ස ඇද හැලෙන්නේ. සෙවිලි කළ මේ කුටියත් හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නෙ. ඒ කුටියෙ ඉන්න මා ධර්මයේ හැසිරෙන්ට පමා වෙන්නෙ නෑ. ඉතින් වැහි වළාකුල, ඕනෑ තරම් වැසි වසින්න.

ඉත්ථං සුදං ආයස්මා වල්ලියෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් වල්ලිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-6-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M