☰
49. මහ හඬින් වටුවන් කෑ ගසද්දීත්, දඬු ලෙහෙනුන් කෑ ගසද්දීත් මගේ සිතේ කිසිම සලිත වීමක් නෑ. මගේ සිත ඇලී තියෙන්නෙ මේ නිවනේ ම යි.
මෙය වනාහී ආයුෂ්මත් රාමණෙය්‍යක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M