ඛුද්දක නිකාය

ථේර ගාථා

1.5.8. සංජයත්ථේරගාථා

1.5.8. සංජය තෙරුන්ගේ ගාථාව

48. යතෝ අහං පබ්බජිතෝ අගාරසමානගාරියං
නාභිජානාමි සංකප්පං අනරියං දෝසසංහිත’න්ති.

48. ගිහි ගෙය අත්හැර දමා මා පැවිදි වූයේ යම් දවසක ද, එදා සිට මා තුළ නම් අනාර්ය වූ ද්වේෂ සහගත කල්පනාවක් හටගත් බව මං නම් දන්නෙ නෑ.

ඉත්ථං සුදං ආයස්මා සඤ්ජයෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සංජය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M