ඛුද්දක නිකාය

ථේර ගාථා

1.5.7. උජ්ජයත්ථේරගාථා

1.5.7. උජ්ජය තෙරුන්ගේ ගාථාව

47. නමෝ තේ බුද්ධවීරත්ථු විප්පමුත්තෝසි සබ්බධී
තුය්හාපදානේ විහරං විහරාමි අනාසවෝ’ති.

47. වීරියවන්ත වූ බුදු සමිඳාණෙනි, ඔබවහන්සේට නමස්කාර වේවා! හැම දුකින් ම නිදහස් වී ගිය සිතින් ය ඔබ වහන්සේ වැඩ සිටින්නේ. ඔබවහන්සේ ගේ උතුම් ජීවිතය අනුව ජීවත් වීමෙන් ආශ්‍රව රහිත බවට පත්වෙන්නට මටත් පුළුවන් වුණා.

ඉත්ථං සුදං ආයස්මා උජ්ජයෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් උජ්ජය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M