ඛුද්දක නිකාය

ථේර ගාථා

1.5.1. සිරිවඩ්ඪත්ථේරගාථා

1.5.1. සිරිවඩ්ඪ තෙරුන්ගේ ගාථාව

41. විවරමනුපතන්ති විජ්ජුතා වේභාරස්ස ච පණ්ඩවස්ස ච
නගවිවරගතෝ ච ඣායති පුත්තෝ අප්පටිමස්ස තාදිනෝ’ති.

41. වේභාර පර්වතයටත්, පාණ්ඩව පර්වතයටත් මැදින් ඇති බෑවුමට විදුලි එළි කඩාගෙන වැටෙනවා. ඒ කන්දෙ ගුහාවක භික්ෂුවක් භාවනා කරනවා. ප්‍රතිමාවකින් පෙන්විය නොහැකි, කම්පා නොවන සිත් ඇති බුදු සමිඳුන්ගේ ශ්‍රාවක පුත්‍රයෙක් ඒ භික්ෂුව.

ඉත්ථං සුදං ආයස්මා සිරිවඩ්ඪෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සිරිවඩ්ඪ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M