ඛුද්දක නිකාය

ථේර ගාථා

1.4.10. වඩ්ඪමානත්ථේරගාථා

1.4.10. වඩ්ඪමාන තෙරුන්ගේ ගාථාව

40. සත්තියා විය ඕමට්ඨෝ ඩය්හමානෝ’ව මත්ථකේ
භවරාගප්පහානාය සතෝ භික්ඛු පරිබ්බජේ’ති.

40. ආයුධයකින් පහර ලැබූ කෙනා වහ වහා බෙහෙත් කරගන්ට දුවනවා. හිස ගිනි ගත්ත කෙනා වහ වහා ඒ ගින්න නිවාගන්ට දුවනවා. අන්න ඒ විදිහට ම මේ භවරාග නැති කරගන්ටත් ඉතා හොඳින් සිහිය පිහිටුවා ගත් භික්ෂුව මහන්සි වෙන්ට ඕනෙ.

ඉත්ථං සුදං ආයස්මා වඩ්ඪමානෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් වඩ්ඪමාන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

චතුත්ථෝ වග්ගෝ.

හතරවෙනි වර්ගය නිමා විය.

තස්සුද්දානං –

ගබ්භරතීරියෝ සුප්පියෝ සෝපාකෝ චේව පෝසියෝ
සාමඤ්ඤකානි කුමාපුත්තෝ කුමාපුත්තසහායකෝ
ගවම්පති තිස්සථේරෝ වඩ්ඪමානෝ මහායසෝ’ති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M