ඛුද්දක නිකාය

ථේර ගාථා

1.4.1. ගබ්භරතීරියත්ථේරගාථා

1.4.1. ගබ්භරතීරිය තෙරුන්ගේ ගාථාව

31. ඵුට්ඨෝ ඩංසේහි මකසේහි අරඤ්ඤස්මිං බ්‍රහාවනේ
නාගෝ සංගාමසීසේව සතෝ තත්‍රාධිවාසයේ’ති.

31. අරණ්‍යයේ මහා වන මැදයි ඒ භික්ෂුව ඉන්නේ. මැසි මදුරුවන් ලේ උරා බොන කොට ඔහු ඉතා හොඳ සිහියෙන් ඉවසාගෙන ඉන්නවා. යුද්ධ භූමියට පැමිණුන ඇත් රජෙක් වගේ.

ඉත්ථං සුදං ආයස්මා ගබ්භරතීරියෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ගබ්භරතීරිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M