ඛුද්දක නිකාය

ථේර ගාථා

1.4.2. සුප්පියත්ථේරගාථා

1.4.2. සුප්පිය තෙරුන්ගේ ගාථාව

32. අජරං ජීරමානේන තප්පමානේන නිබ්බුතිං
නිම්මිස්සං පරමං සන්තිං යෝගක්ඛේමං අනුත්තර’න්ති.

32. මං නම් මේ දිරායන ජීවිතෙන් නිදහස් වෙලා නොදිරන නිවන කරා ම යනවා. තැවි තැවී ඉන්න ජීවිතෙන් නිදහස් වෙලා නිවීම කරා ම යනවා. පරම ශාන්තිය වූ අනුත්තර වූ ඒ අමා නිවන ම සොයා ගෙන යනවා.

ඉත්ථං සුදං ආයස්මා සුප්පියෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සුප්පිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M