ඛුද්දක නිකාය

ථේර ගාථා

1.3.10. උත්තියත්ථේරගාථා

1.3.10. උත්තිය තෙරුන්ගේ ගාථාව

30. ආබාධේ මේ සමුප්පන්නේ සති මේ උපපජ්ජථ
ආබාධෝ මේ සමුප්පන්නෝ කාලෝ මේ නප්පමජ්ජිතුන්ති.

30. මට ලෙඩ වුණ ගමන් සිහිනුවණ ඉපදුණා. ‘මං දැන් ලෙඩ වෙලා ඉන්නෙ. දැන් ඉතින් පමා නො වී මේ ධර්මයේ හැසිරෙන්ට යි කාලය උදාවුණේ.’

ඉත්ථං සුදං ආයස්මා උත්තියෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් උත්තිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

තතියෝ වග්ගෝ.

තුන්වෙනි වර්ගය නිමා විය.

තස්සුද්දානං –

නිග්‍රෝධෝ චිත්තකෝ ථේරෝ ගෝසාලථේරෝ සුගන්ධෝ
නන්දියෝ උභයෝ ථේරෝ ථේරෝ ලෝමසකංගියෝ
ජම්බුගාමිකපුත්තෝ ච හාරිතෝ උත්තියෝ ඉසීති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M