☰
29. පින්වත් හාරිත, ඔය සිත කම්මැලිකමින් ගොඩගන්න. හී වඩුවෙක් ඊයක ඇද හැර කෙලින් කරන විදිහට ඔබත් ඔය සිත ඍජු කරගන්න. ඔබටත් පුළුවනි අවිද්‍යාව නැති කර දමන්න.
මෙය වනාහී ආයුෂ්මත් හාරිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M