☰
28. ඔබ සිවුරුවලට රෙදි සොය සොයා කල් ගෙවන්නෙ නෑ නේද? ඇඟපත සරසන්ට කැමති කෙනෙක් නොවේ නේද? ඔබෙන් ඔය හමන්නේ සිල් සුවඳ නේ. අනෙක් උදවියගෙන් නම් එවැනි සුවඳක් හමන්නේ නෑ.
මෙය වනාහී ආයුෂ්මත් ජම්බුගාමිකපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M