☰
27.ඊ තණ, කුස තණ, වැලුක්, සැවැන්දරා, මුදු තණ, බබුස් තණ වලින් මට වැඩක් නෑ. මා ඒවා වීසි කරල දානවා. මං විවේකය ම සොයා ගෙන යනවා.
මෙය වනාහී ආයුෂ්මත් ලෝමසකංගිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M