☰
26. සූරිය වංශයේ උපන් බුදු සමිඳාණන් සුන්දර ලෙස වදාරණ ලද දහම් පද යි මා අසාගත්තේ. මටත් ඒ සියුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධකර ගන්ට පුළුවන් වුණා. ඒක හරියට ම දක්ෂ දුනුවායෙක් ඉලක්කයට ම ඊයෙන් විදින්නාක් වැනි වැඩක්.
මෙය වනාහී ආයුෂ්මත් උභය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M