ඛුද්දක නිකාය

ථේර ගාථා

1.3.5. නන්දියත්ථේරගාථා

1.3.5. නන්දිය තෙරුන්ගේ ගාථාව

25. ඕභාසජාතං ඵලගං චිත්තං යස්ස අභිණ්හසෝ
තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසී’ති.

25. මේ භික්ෂුව ඉන්නේ ප්‍රඥාවෙන් ආලෝකවත් වූ සිතින්. අරහත්වය නම් වූ අග්‍රඵලයට පැමිණි සිතින්. ඒයි මාරය, ඔබ ඔය හදන්නේ එවැනි භික්ෂුවකට හිරිහැර කොට දුකට පත් වෙන්නට ද?

ඉත්ථං සුදං ආයස්මා නන්දියෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් නන්දිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M