☰
22. කාරංචි වනයේ ඉන්න මේ මොණරුන්ට තිබෙන්නේ නිල් පාට ලස්සන බෙල්ලකි. උන් එක රංචුවටයි නාද කරන්නේ. මේ හමන සීතල සුළඟට උන් සතුටු ඇති. ඒ නිසයි ඒ හඬ මේ තරම් මිහිරි. නිදාගෙන සිටින උදවියවත් ධ්‍යාන වඩන උදවියවත් ප්‍රබෝධවත් කරන්ට ඒ හඬට පුළුවනි.
මෙය වනාහී ආයුෂ්මත් චින්තක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M