ඛුද්දක නිකාය

ථේර ගාථා

1.3.1. නිග්‍රෝධත්ථේරගාථා

1.3.1. නිග්‍රෝධ තෙරුන්ගේ ගාථාව

21. නාහං භයස්ස භායාමි සත්ථා නෝ අමතස්ස කෝවිදෝ
යත්ථ භයං නාවතිට්ඨති තේන මග්ගේන වජන්ති භික්ඛවෝ’ති.

21. සංසාර දුකට මගේ සිතේ දැන් කිසි බියක් නැහැ. අප ගේ ශාස්තෘන් වහන්සේ අමා නිවන් ලබාදෙන්ට අතිශයින් ම දක්ෂයි. සසර දුක් නැති තැන වන ඒ අමා නිවන වෙත භික්ෂූන් වහන්සේලා ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.

ඉත්ථං සුදං ආයස්මා නිග්‍රෝධෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් නිග්‍රෝධ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M