ඛුද්දක නිකාය

ථේර ගාථා

1.2.10. අජිතත්ථේරගාථා

1.2.10. අජිත තෙරුන්ගේ ගාථාව

20. මරණේ මේ භයං නත්ථි නිකන්ති නත්ථි ජීවිතේ
සන්දේහං නික්ඛිපිස්සාමි සම්පජානෝ පතිස්සතෝ’ති.

20. මට නම් මරණය ගැන කිසිම බියක් නෑ. ජීවත් වීම ගැන අමුතු ආශාවකුත් නෑ. ඉතා හොඳින් සිහියත් නුවණත් පිහිටුවා ගෙන ම යි මේ ශරීරය අත්හැර දමන්නේ.

ඉත්ථං සුදං ආයස්මා අජිතෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් අජිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

දුතියෝ වග්ගෝ.

දෙවෙනි වර්ගය නිමා විය.

තස්සුද්දානං –

චූළවච්ඡෝ මහාවච්ඡෝ වනවච්ඡෝ ච සීවකෝ
කුණ්ඩධානෝ ච බේලට්ඨි දාසකෝ ච තතෝපරි
සිගාලපිතිකෝ ථේරෝ කුණ්ඩලෝ ච අජිතෝ දසා’ති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M