☰
18. භේසකලාවනයේ ඉන්නේ බුදු සමිඳුන්ගේ දායාදය ලබාගත් භික්ෂුවක්. ඇටසැකිල්ල ගැන භාවනා කරල මේ මුළු පොළොව ම ඒ භාවනා අරමුණින් වසාලන්ට ඔහුට පුළුවන් වුණා. මා හිතන්නේ නම් ඔහු ඉතා ඉක්මනින් කාමරාගය නැති කරන දමන බවයි.
මෙය වනාහී ආයුෂ්මත් සිඟාලපිතු නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M