ඛුද්දක නිකාය

ථේර ගාථා

1.2.3. වනවච්ඡත්ථේරගාථා

1.2.3. වනවච්ඡ තෙරුන්ගේ ගාථාව

13. නීලබ්භවණ්ණා රුචිරා සීතවාරී සුචින්ධරා
ඉන්දගෝපකසඤ්ඡන්නා තේ සේලා රමයන්ති ම’න්ති.

13. මං ඉන්න වනයේ සීතල දිය දහර ආකාසය වගේ නිල්පාට යි. අවට භූමිය හරි ලස්සනයි. රාත්‍රී කාලයට කණාමැදිරියන් ගෙන් පිරී එළිය වුණු ඒ කඳුවලට මං හරිම කැමතියි.

ඉත්ථං සුදං ආයස්මා වනවච්ඡෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් වනවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M