☰
12. ඔහු ප්‍රඥාවෙන් බලවත්. ඒ වගේ ම සිල්වත්. ඉතාම හොඳ සිහියෙන් ඉන්නේ. සමාධිමත් සිතක් ඇතිව නිතර ම ධ්‍යානයේ සිටින්ට කැමතියි. ආහාර වළඳන්නෙත් තේරුම දැනගෙන ම යි. ඒ වීතරාගී භික්ෂුව කල්බලමින් ඉන්නේ පිරිනිවන් පෑමට යි.
මෙය වනාහී ආයුෂ්මත් මහාවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M