ඛුද්දක නිකාය

ථේර ගාථා

1.2.1. චූලවච්ඡත්ථේරගාථා

1.2.1. චූලවච්ඡ තෙරුන්ගේ ගාථාව

11. පාමොජ්ජබහුලෝ භික්ඛු ධම්මේ බුද්ධප්පවේදිතේ
අධිගච්ඡේ පදං සන්තං සංඛාරූපසමං සුඛන්ති

11. බුදු සමිඳාණන් වදාළ ශ්‍රී සද්ධර්මය ගැන ඒ භික්ෂුව තුළ පුදුමාකාර ප්‍රමුදිතභාවයක් තියෙනවා. පින් පව් ආදී සංස්කාරයන් සංසිඳී ගිය සැපය වූ ඒ අමා නිවන අවබෝධ කරගන්ට ඔහුටත් පුළුවන් වුණා.

ඉත්ථං සුදං ආයස්මා චූළවච්ඡෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් චූලවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M