ඛුද්දක නිකාය

ථේර ගාථා

1.12.7. යසත්ථේරගාථා

1.12.7. යස තෙරුන්ගේ ගාථාව

117. සුවීලිත්තෝ සුවසනෝ සබ්බාභරණභූසිතෝ
තිස්සෝ විජ්ජා අජ්ඣගමිං කතං බුද්ධස්ස සාසන’න්ති.

117. මං ඉස්සර හිටියෙ සුවඳ විලවුන් ගා ගත්ත ගමන්. වටිනා සළුපිළි තමයි හැන්දේ. හැම ආභරණයකින් ම සැරසිලා හිටියා. එහෙත් දැන් මා ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං ආයස්මා යසෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් යස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-12-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M