ඛුද්දක නිකාය

ථේර ගාථා

1.12.6. පාරාසරියත්ථේරගාථා

1.12.6. පාරාසරිය තෙරුන්ගේ ගාථාව

116. ඡ ඵස්සායතනේ හිත්වා ගුත්තද්වාරෝ සුසංවුතෝ
අඝමූලං වමිත්වාන පත්තෝ මේ ආසවක්ඛයෝ’ති.

116. මේ ඇස්, කන් ආදී ස්පර්ශායතන හයේ ම ඇල්ම අත්හැර ගත්තා. ඉඳුරන් දමනය කර ගත්තා. ඉතා හොඳට සංවර වුණා. මේ සංසාර දුකට හේතු වෙච්ච කෙලෙස් වමාරල දාල අරහත්වය ලබාගන්ට පුළුවන් වුණා.

ඉත්ථං සුදං ආයස්මා පාරාසරියත්ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් පාරාසරිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-12-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M