☰
115. මහානාම, බොහෝ කඳු ගැටි තියෙන, සල් ගස් වලින් පිරී ගිය මේ පර්වතයේ ඔබ වාසය කරන්නෙ. ඒත් තවම ඔබට හිත දමනය කරගන්නට බැරිවුණා. හොඳට ගස් සෙවණ තියෙන මේ කීර්තිමත් ‘නේසාද’ පර්වතයෙනුත් පිරිහිලා යන්ට ද හදන්නෙ?
මෙය වනාහී ආයුෂ්මත් මහානාම නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-12-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M