ඛුද්දක නිකාය

ථේර ගාථා

1.12.4. අධිමුත්තත්ථේරගාථා

1.12.4. අධිමුත්ත තෙරුන්ගේ ගාථාව

114. කායදුට්ඨුල්ලගරුනෝ හීයමානම්හි ජීවිතේ
සරීරසුඛගිද්ධස්ස කුතෝ සමණ සාධුතා’ති.

114. කය පෝෂණය කිරීම ම වැදගත් කොට සලකන, ශරීර සැපයට ම ගිජු වෙලා ඉන්න කෙනෙකුට ජීවිතේ ගෙවිලා වයසට යද්දී පැවිදි ජීවිතේක උතුම් ඵලයක් කොහොම ලබාගන්ට ද?

ඉත්ථං සුදං ආයස්මා අධිමුත්තෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් අධිමුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-12-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M