☰
113. එහෙ තියෙන වතුර ටික නම් හරිම අගෙයි. මහා ගල්තලාවකුත් තියෙනවා. මුවන් වඳුරන් වගේ සත්තුත් ඉන්නවා. දිය සෙවෙල් බැඳිච්ච ඒ ගල්පර්වතය මගේ හිත ඇද බැඳ ගන්නවා.
මෙය වනාහී ආයුෂ්මත් වනවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-12-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M