ඛුද්දක නිකාය

ථේර ගාථා

1.12.2. වච්ඡගොත්තත්ථේරගාථා

1.12.2. වච්ඡගොත්ත තෙරුන්ගේ ගාථාව

112. තේවිජ්ජෝහං මහාඣායී චේතෝසමථකෝවිදෝ
සදත්ථෝ මේ අනුප්පත්තෝ කතං බුද්ධස්ස සාසන’න්ති.

112. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. පුදුමාකාර ධ්‍යාන සැපයක් මට තියෙන්නෙ. සිත සමාධිමත් කරගන්ට මා දක්ෂ වුණා. අරහත්වය ලබාගන්ට මටත් පුළුවන් වුණා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං ආයස්මා වච්ඡගොත්තෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් වච්ඡගොත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-12-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M