ඛුද්දක නිකාය

ථේර ගාථා

1.11.6. සුහේමන්තත්ථේරගාථා

1.11.6. සුහේමන්ත තෙරුන්ගේ ගාථාව

106. සතලිංගස්ස අත්ථස්ස සතලක්ඛණධාරිනෝ
ඒකංගදස්සී දුම්මේධෝ සතදස්සී ච පණ්ඩිතෝ’ති.

106. මේ සද්ධර්මයේ අර්ථවල නොයෙක් ආකාර තියෙනවා. නොයෙක් ලක්ෂණ තියෙනවා. ඒවායින් එක අංගයක් විතරක් දකින කෙනාගේ නුවණ අඩුයි. නමුත් සියළු අංග දකින කෙනා ප්‍රඥාවන්තයෙක්.

ඉත්ථං සුදං ආයස්මා සුහේමන්තෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සුහේමන්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-11-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M