ඛුද්දක නිකාය

ථේර ගාථා

1.11.5. මලිතවම්භත්ථේරගාථා

1.11.5. මලිතවම්භ තෙරුන්ගේ ගාථාව

උක්කණ්ඨිතෝපි න වසේ රමමානෝපි පක්කමේ
නත්වේවානත්ථසංහිතං වසේ වාසං විචක්ඛණෝ’ති.

105. දහම් මගේ ගමන් කරද්දිත් කොච්චර අලස වුණත් කාමයට නම් වසඟ වෙන්නෙ නෑ. එවැනි දේකට සිත ඇදුන ගමන් මං ඒ අරමුණෙන් සිත බැහැරට ගන්නවා. අයහපත සහිත වූ දේවල් තුළ මං ඉන්නෙ නෑ. නුවණින් සලකාගෙන මේ උතුම් සසුන් මගට ම පැමිණෙනවා.

ඉත්ථං සුදං ආයස්මා මලිතවම්හෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මලිතවම්භ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-11-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M