ඛුද්දක නිකාය

ථේර ගාථා

1.11.4. ඛිතකත්ථේරගාථා

1.11.4. ඛිතක තෙරුන්ගේ ගාථාව

104. ලහුකෝ වත මේ කායෝ ඵුට්ඨෝ ච පීතිසුඛේන විපුලේන
තූලමිව ඵරිතං මාලුතේන පිලවතීව මේ කායෝ’ති.

104. ඇත්තෙන් ම මගේ කය හරිම සැහැල්ලුයි. හිතට දැනෙන්නේ, පුදුමාකාර ප්‍රීති සුවයක්. මගේ කය ආකාශයේ පා වෙලා යන්නේ සුළඟින් උඩට නැගෙන පුළුන් රොදක් වගෙයි.

ඉත්ථං සුදං ආයස්මා ඛිතකෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ඛිතක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-11-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M