ඛුද්දක නිකාය

ථේර ගාථා

1.11.3. බන්ධුරත්ථේරගාථා

1.11.3. බන්ධුර තෙරුන්ගේ ගාථාව

103. නාහං ඒතේන අත්ථිකෝ සුඛිතෝ ධම්මරසේන තප්පිතෝ
පීත්වාන රසග්ගමුත්තමං න ච කාහාමි විසේන සන්ථව’න්ති.

103. මට කාම සැපයෙන් වැඩක් නෑ. සදහම් රසයෙන් සැපවත් වෙලයි මං ඉන්නේ. තෘප්තියට පැමිණිලයි මං ඉන්නේ. රසයන් අතර අග්‍ර වූ සදහම් රස පානය කළ මා පස්කම් සැපය සමඟ නම් එක්වන්නේ නෑ.

ඉත්ථං සුදං ආයස්මා බන්ධුරෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් භන්ධුර නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-11-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M