☰
102.මාන්නයට රැවටිච්ච සංස්කාරයන්ට කිලුටු වෙච්ච ලාභ පාඩු දෙකෙන් ම යටපත් කළ කෙනාට නම් ලෝකෝත්තර සමාධියක් ඇතිකරගන්නට බෑ.
මෙය වනාහී ආයුෂ්මත් සේතුච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-11-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M