ඛුද්දක නිකාය

ථේර ගාථා

1.11.7. ධම්මසවත්ථේරගාථා

1.11.7. ධම්මසව තෙරුන්ගේ ගාථාව

107. පබ්බජිං තුලයිත්වාන අගාරස්මානගාරියං
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.

107. කාමයන්ගේ ආදීනවත් ඒවා අත්හැර දැමීමේ ආනිශංසත් නුවණින් සලකා බැලීමෙන් ම යි මා ගිහි ජීවිතය අත්හැරියේත්, බුදු සසුනේ පැවිදි වූයේත්. දැන් මා ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං ආයස්මා ධම්මසවෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ධම්මසව නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-11-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M