ඛුද්දක නිකාය

ථේර ගාථා

1.1.8. වීරත්ථේරගාථා

1.1.8. වීර තෙරුන්ගේ ගාථාව

9. යෝ දුද්දමියෝ දමේන දන්තෝ වීරෝ සන්තුසිතෝ විතිණ්ණකංඛෝ
විජිතාවී අපේතලෝමහංසෝ වීරෝ සෝ පරිනිබ්බුතෝ ඨිතත්තෝ’ති.

8. පුරිසදම්මසාරථී වූ සමිඳාණන් විසින් දමනය කොට වදාළේ හික්මාලන්ට අසීරු කෙනෙක්වයි. දැන් ඔහු ඉන්නේ පුදුමාකාර සතුටින්. සැක සංකා ද ඔහු තුළ නෑ. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණා. ලොමදහගැනීම් වලින් තොරව සිටින ඒ වීර භික්ෂුව සිත නිවනෙහි පිහිටුවා ගෙන සිටින නිසා පිරිනිවී යාවි.

ඉත්ථං සුදං ආයස්මා වීරෝ ථේරෝ ගාථාං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් වීර නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M