☰
6. ඒ භික්ෂුව සීත වනයේ සිටින කෙනෙක්. වාසය කරන්නේ හුදෙකලාවේ ම යි. ඉතාම සතුටින් කල් ගෙවන්නේ. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණා. ලොමුදහගැනීම් කිසිවක් නැති ඒ නුවණැති භික්ෂුව කායගතාසතිය මැනවින් රැකගෙන ඉන්නෙ.
මෙය වනාහී ආයුෂ්මත් සීතවනිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M