☰
810. අපි හොඳිනුත් නරකිනුත් දේපලවස්තුව රැස් කළා. දැන් ඒවා වෙන උදවියයි පරිභෝග කරන්නෙ. අපි දුකට පත් වුනා විතරයි.
සාදු! සාදු!! සාදු!!!
දහහතර වෙනි භෝගසංහරණ ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M