ඛුද්දක නිකාය

පේතවත්ථු

4.13. අම්බරුක්ඛ පේත වත්ථු

4.13. අම්බරුක්ඛප්‍රේත වස්තුව

809. යං දදාති න තං හෝති දේථේව දානං දත්වා උභයං තරති
උභයං තේන දානේන ගච්ඡති ජාගරථ මා පමජ්ජථා‘ති.

809. දන් දෙන්නේ යම් දෙයක් නම් විපාක වශයෙන් ලැබෙන්නේ ඒකම නොවෙයි. දානෙමයි දිය යුත්තේ. දන් දීල මොලොව පරලොව දෙකේම දුක ඉක්මවනවා. ඒ දානයෙන් තමයි දෙලොව (මිනිස් ලොව, දෙව් ලොව) ම යන්නෙ. ඒ නිසා උත්සාහ කරන්ට ඕන. ප්‍රමාද වෙන්ට එපා.

සාදු! සාදු!! සාදු!!!

අම්බරුක්ඛපේතවත්ථු තේරසමං.

දහතුන්වෙනි අම්බරුක්ඛප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M