අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.2.7. දුක්ඛානුපස්සී සුත්තං

7.1.2.7. දුක අනුව බැලීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙනා ආහුනෙය්‍ය වෙති. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින් කෙත වෙති. ඒ කවර සත් දෙනෙක් ද යත්;

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන් පිළිබඳ ව දුක අනුව බලමින්, ….(පෙ)…. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙනා ආහුනෙය්‍ය වෙති. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින් කෙත වෙති.

සාදු! සාදු!! සාදු!!!

දුක්ඛානුපස්සී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M