☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙනා ආහුනෙය්‍ය වෙති. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින් කෙත වෙති. ඒ කවර සත් දෙනෙක් ද යත්;
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සියලු ධර්මයන් පිළිබඳ ව අනාත්මය අනුව බලමින්, ….(පෙ)…. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙනා ආහුනෙය්‍ය වෙති. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින් කෙත වෙති.
සාදු! සාදු!! සාදු!!!
අනත්තානුපස්සී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M