☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, ගිනි තැපීමෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්; ඇසට ද හිත නොවෙයි. දුර්වර්ණය ඇති කරයි. දුර්වල කරයි. සමූහය වශයෙන් එකට සිටීම වැඩෙයි. තිරශ්චීන කථාව පිණිස හේතුවෙයි. මහණෙනි, මේ වනාහී ගිනි තැපීමෙහි ආදීනව පස යි.
සාදු! සාදු!! සාදු!!!
අග්ගි සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M