☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, උපාසකයා විසින් මේ පස් වැදෑරුම් වෙළඳාම් නොකළ යුත්තේ ය. ඒ කවර පසක් ද යත්;
සත්ව ඝාතනය පිණිස වූ ආයුධ වෙළඳාම ය. වහල් වෙළඳාම ය. මස් පිණිස සතුන් වෙළඳාම ය. මත්පැන්, මත්ද්‍රව්‍ය වෙළඳාම ය. වසවිෂ වෙළඳාම ය.
මහණෙනි, උපාසකයා විසින් මේ පස් වැදෑරුම් වෙළඳාම් නොකළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
වණිජ්ජා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M