අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.2.3. බල සංඛිත්ත සුත්තං

5.1.2.3. සංක්ෂේපයෙන් බල ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ බලයෝ පසකි. ඒ කවර පසක් ද යත්; ශ්‍රද්ධා බලය ය, විරිය බලය ය, සති බලය ය, සමාධි බලය ය, ප්‍රඥා බලය ය යනුවෙනි. මහණෙනි, මේ වනාහී පසක් වූ බලයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

බල සංඛිත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M