අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.6.3. සංගහවත්ථු සුත්තං

4.6.3. සංග්‍රහවස්තු ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ සංග්‍රහ වස්තු සතරකි. ඒ කවර සතරක් ද යත්;

දානය ය, ප්‍රිය වචනය ය, අර්ථ චර්යාව ය, සමානාත්මතාවය ය.

මහණෙනි, මේ වනාහී සංග්‍රහ වස්තු සතර යි.

සාදු! සාදු!! සාදු!!!

සංගහවත්ථු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-6-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M