අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.1.5. චතුත්ථ බල සුත්තං

4.4.1.5. බල ගැන වදාළ සිව්වෙනි දෙසුම

මහණෙනි, මේ බලයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;

නුවණින් සළකා බැලීම නම් වූ බලය ය. භාවනාව නම් වූ බලය ය. නිවැරදි බව නම් වූ බලය ය. සංග්‍රහය නම් වූ බලය ය.

මහණෙනි, මේ වනාහී සතරක් වූ බලයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

චතුත්ථ බල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M